ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි. Air Bus ගණුදෙනුවට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂන් හමුවට කැදවා තිබුණා.