
මුළු ධාරිතාවයෙන් එකම එක ආසනයක් පමණක් MCG ක්‍රීඩාංගනයේ හිස් වෙයි
AusCey TV News Editorial ·
Cricket and sport from both sides of the Indian Ocean.

AusCey TV News Editorial ·

AFL තරගාවලියේ Carlton Football Club හි තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Josh Fraser, 2027 වසර සහ ඊට ඉදිරියට කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එම සමාගම තීරණය කර තියෙනවා.
AusCey TV News Editorial Panel ·

2026 AFLW තරගාවලිය ආරම්භ කරමින් Unley Oval හිදී පැවැති තරගයෙන් Adelaide Crows පිල පරදවා ලකුණු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Sydney Swans කණ්ඩායම සමත් වුණා. Sydney Swans කණ්ඩායම Adelaide Crows පිල පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

State of Origin රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනාම ඉල්ලා අස්වීමත් සමඟ දැවැන්ත වෙනසක් සිදුවී තිබෙනවා. Blues පිල හමුවේ ලැබූ පරාජයෙන් පසු Queensland Maroons කණ්ඩායමේ පුහුණුකරු Billy Slater සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ, NSW කණ්ඩායමේ පුහුණුකරු Laurie Daley ධුරයෙන් ඉවත් වී දින කිහිපයකට පසුවයි.
AusCey TV News Editorial Panel ·

Adelaide Crows කණ්ඩායමේ සූර පන්දු යවන්නෙකු සහ වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයෙකු වන Taylor Walker සිය AFL ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වසර 22 කට පසුව ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් 2027 වසරේ පැවැත්වෙන තරග 5 කින් යුත් ඉන්දීය ටෙස්ට් සංචාරයට පෙර කිසිදු පෙර පුහුණු තරගයකට එක් නොවීමට ඕස්ට්‍රේලියාවේ කණ්ඩායම තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Hawthorn AFL කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Sam Mitchell සඳහා තවත් වසර 3ක නව ගිවිසුම් දීර්ඝ කිරීමක් ලබා දීමට Hawthorn ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2030 වසර අවසානය දක්වා ඔහු Dingley හි රැඳී සිටිනු ඇති.
AusCey TV News Editorial Panel ·

South Sydney පිලට එරෙහිව පසුගිය ඉරිදා පැවැති තරගයේදී Cronulla Sharks කණ්ඩායමේ Teig Wilton හට තදබල දඬුවම පැනවීමට විනිසුරුවරයා ගත් තීරණය එම කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක Michael Ennis දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Pan Pacific ශූරතාවලිය ආරම්භ වීමට පෙර ඕස්ට්‍රේලියාව, ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණත්, Mollie O’Callaghan නොමැතිව එම තරගාවලියට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·