
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
AusCey TV News Editorial Panel ·
News from Sri Lanka for the community in Australia.

AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාල නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (16) වරෙන්තු නිකුත් කළා.
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර්බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අදාළව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එලඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන තිබෙනවා
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකාවේ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වෙනවා.
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකාවේ, මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකාවේ කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු කාලසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද 05 උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවයි.
AusCey TV News Editorial Panel ·

2026 ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
AusCey TV News Editorial Panel ·

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
AusCey TV News Editorial Panel ·