
Working Holiday වීසා සංශෝධන නිසා ප්‍රාදේශීය රැකියා අතහැර නගරවලට යන තරුණයින්
AusCey TV News Editorial Panel ·
Australian visa, immigration and settlement news.

AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්රයේ මතුව ඇති දැඩි සේවක හිඟයට කඩිනම් විසඳුමක් ලෙස, සංචාරක සේවක වීසා අනුමත කිරීම වේගවත් කිරීම සඳහා ජාතික ගොවි සම්මේලනයසහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ නිකුත් කරන skilled visa අයදුම්පත් ක්රියාවලිගත කිරීමේ ප්‍රමුඛතා පටිපාටිය වෙනස් කිරීමට මෙරට රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ඉදිරි වසර 40 තුළ සිදුවන ජනගහන වර්ධනය හෝ සංක්‍රමණිකයන්ගේ අඩුවීම මෙරට ජනතාවගේ ජීවන තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇති බව Intergenerational Report හි නවතම වාර්තා පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·
Tasmania ප්‍රාන්තයේ State Skilled Migration Program යටතේ 2026 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලද ආරාධනා වටයේදී Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ලියාපදිංචි වූ ROI අයදුම්කරුවන් වෙත නව ආරාධනා නිකුත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Tony Burke විසින් හඳුන්වා දුන් නව සංක්‍රමණික පාලන නීති හේතුවෙන්, ගෘහස්ථ හිංසනයට ලක්වන විදේශික කාන්තාවන් දැඩි අවදානමකට ලක්විය හැකි බවට පර්යේෂකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටීම හමුවේ මෙරට ආර්ථිකය හා ජනගහන සංයුතිය පවත්වාගෙන යාම සඳහා සංක්‍රමණිකයන් ලබාගැනීම ප්‍රබල සාධකයක් වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කරනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්යවන Tony Burke පසුගියදා National Press Club අමතමින් සිදුකළ ප්‍රකාශයත් සමඟ, රටට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වහාම සීමා කළ යුතු බවට රජය සහ විපක්ෂය අතර දැඩි එකඟතාවයක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය (Net Overseas Migration) 225,000 දක්වා අඩු කිරීමේ භාණ්ඩාගාර ඇස්තමේන්තුව, රජයේ නිල ඉලක්කයක් ලෙස පිළිගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස හිඟය සහ පොදු පහසුකම් පිළිබඳ අර්බුද හමුවේ, මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සිය සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි මතවාදී සටනක නිරත වෙනවා. ම
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වීසා නීති සංශෝධනය කිරීම නිසා ආහාර මිල ගණන් ඉහළ යන බවට ගොවීන් නගන චෝදනා ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමට Labor රජය ගෙන ඇති තීරණයත් සමඟ මෙරට දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·