
වික්ටෝරියා හි මාර්ග අබලන්වීම නිසා යතුරුපැදිකරුවෙකු මරුට
Victoria ප්රාන්තයේ Ballarat ආසන්නයේ Western Highway හිදී සිදුවූ රිය අනතුරකින් 71 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියත් සමඟ, එම ප්රාන්තයේ මාර්ගවල පවතින දැඩි අබලන් තත්ත්වය පිළිබඳ ගැටලුව නැවතත් දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










