
දත්ත මධ්‍යස්ථාන නිසා විදුලි පද්ධතියට එන දැවැන්ත අභියෝගය
ඉදිරි දශකය තුළ ඕස්ට්‍රේලියාව වෙත අලුතින් එක්වන දත්ත මධ්‍යස්ථාන මගින් ජාතික විදුලි බල පද්ධතියෙන් ලබාගන්නා විදුලි බල ප්‍රමාණය, New South Wales සහ Victoria ප්‍රාන්තවල සමස්ත නිවාස පාරිභෝජනයට ආසන්න අගයක් ගනු ඇති බවට බලශක්ති වෙළඳපොළ නවතම අනාවැකි පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·










