
ජල ව්‍යාපෘතිවලින් බලපෑම් ලැබූ ප්‍රජාවන්ට අරමුදලක්
Murray-Darling Basin හි ජල මිලදී ගැනීමේ ව්‍යාපෘති හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 140 ක අරමුදල් ලබා ගැනීමට Victoria ප්‍රාන්ත රජය සූදානම් වෙනවා.
AusCey TV News Editorial Panel ·

Murray-Darling Basin හි ජල මිලදී ගැනීමේ ව්‍යාපෘති හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 140 ක අරමුදල් ලබා ගැනීමට Victoria ප්‍රාන්ත රජය සූදානම් වෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි පොලිසිය විසින් පරීක්ෂා කරන ලද පුද්ගලයන්ගෙන් 10% කට වැඩි පිරිසක් First Nations ජනතාව වන බවට වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉරානයට එරෙහිව “තීරණාත්මක ආර්ථික සම්බාධක” පැනවීමට US පාලනාධිකාරිය අනතුරු අඟවා තිබුණද, ඕස්ට්‍රේලියාවෙහි කොටස් වෙළඳපොළ පසුගිය සති දෙකක කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Coles සුපිරි වෙළඳසැල් ජාලයේ "Down Down" වට්ටම් වැඩසටහන හරහා පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාව මත, එහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckert ගේ වසරක වැටුපෙන් ඩොලර් 400,000 කට වැඩි මුදලක් කැපීමට සමාගම් අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි ප්‍රධානතම දේපළ වෙළඳාම් සහ නිවාස ඉදිකිරීමේ සමාගමක් වන Bathla Group, මාස ගණනාවක් පුරා පැවැති දැඩි මූල්‍ය පීඩනය හමුවේ පරිපාලන අර්බුදයකට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Colombia හි ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අලුත් මත්ද්‍රව්‍ය විරෝධී කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නවලට අපැහැදිලි පිළිතුරු ලැබීමත් සමග, ඒ පිළිබඳව දැඩි සංවාදයක් ගොඩනැගී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne CBD හි Spencer හා La Trobe වීදි අතර හන්දිය ආසන්නයේදී 10 හැවිරිදි පිරිමි ළමයෙකුට පහරදී, ඔහු බේරාගැනීමට පැමිණි කාන්තාවකට කතුරකින් ඇන තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

Brisbane නගර සභාව විසින් එහි පාලනය යටතේ පවතින පොදු පිහිනුම් තටාක තුළ ස්මාර්ට් කණ්නාඩි භාවිත කරමින් ජනතාව රහසිගතව වීඩියෝ කිරීම සහ ඡායාරූප ගැනීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා
AusCey TV News Editorial Panel ·

හෙට නිකුත් වීමට නියමිත නවතම උද්ධමන දත්ත මත ඕස්ට්‍රේලියාවේ බැංකු පොලී අනුපාතයන් හි අනාගතය තීරණය වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.
AusCey TV News Editorial Panel ·

වයස අවුරුදු 3 ක කුඩා දරුවෙකු බේරාගනිමින්, රටවල් 5 ක ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ළමා ලිංගික අපචාර ජාලයක් අඩපණ කිරීමට New South Wales හි Sex Crimes Squad පරීක්ෂකවරුන් සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය සහ ගෙවල් කුලී සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ, තරුණ පරපුරේ නිවාස අයිතිය දෙවන ලෝක යුද සමයේ පැවැති අවම මට්ටම දක්වා පහත බැස ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා පවුලේ අය, මිතුරන් හෝ රැකියා ස්ථානයේ සේවකයන්ගෙන් ලබාගන්නා චරිත සහතික උසාවියට ඉදිරිපත් කිරීම Western Australia හි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·