
සොරාගත් Credit Card යොදාගනිමින් $15,000 ක භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකුට සිරදඬුවම්
Dark web හරහා ලබාගත් බවට සැකකෙරෙන සොරාගත් Credit Card තොරතුරු භාවිත කරමින් Bunnings ආයතනයෙන් ඩොලර් 16,000 කට ආසන්න වටිනාකමකින් යුත් ත්‍යාග වවුචර සහ භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකුට South Australia හි අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










