
ප්රසිද්ධ ගුවන් සමාගමක ලාභය ඉහළ යද්දී සේවකයන් වැඩවර්ජනයකට සූදානම්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරිවැය ශීඝ්රයෙන් ඉහළ ගියද, Qantas ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.06 ක විශාල ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










