
මාරාන්තික රිය අනතුරේ අවසන් තීන්දුව වසර 12කට පසු
South Eastern Freeway හි සිදු වූ මාරාන්තික රථවාහන අනතුරකින් තම ස්වාමිපුරුෂයා මියගොස් වසර 12කට පසුව අධිකරණ ක්රියාමාර්ග අවසන් වීම පිළිබඳව ඇගේ සහනය පළ කරන බව Thomas Spiess ගේ බිරිඳ Jan Spiess ප්රකාශ කරනවා.
AusCey TV News Editorial Panel ·










