
වික්ටෝරියා මාර්ගවලට දැවැන්ත පිළිසකර මෙහෙයුමක්
Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් පිළිසකර කිරීමේ වැඩසටහන මෙම වසර තුළ දෙගුණයකින් වැඩි කිරීමට ප්‍රාන්ත අගමැති Ben Carroll ප්රමුඛ රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් පිළිසකර කිරීමේ වැඩසටහන මෙම වසර තුළ දෙගුණයකින් වැඩි කිරීමට ප්‍රාන්ත අගමැති Ben Carroll ප්රමුඛ රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සිඩ්නිහි southwest ප්‍රදේශයේ Oakdale හි පෞද්ගලික ඉඩමක සිදුවූ බරපතල මෝටර් රථ අනතුරකින් යෞවන වයසේ පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සුප්‍රකට ක්ෂණික ආහාර ආයතනයක් වන Pizza Hut සහ Sydney City Council අතර රාත්‍රී කාලයේ වෙළඳසැල් විවෘතව තැබීම සම්බන්ධයෙන් දැඩි මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. Sydney හි Surry Hills හි Elizabeth St හි පිහිටි Pizza Hut takeaway වෙළඳසැල සතියේ සෑම දිනකම අලුයම 3:00 දක්වා විවෘතව තැබීමට එම සමාගම අවසර ඉල්ලා සිටියද, ඊට Sydney City Council එකෙන් නැවතත් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Victoria හි හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් මහජන මුදලින් ඉදිකිරීමට නියමිතව තිබූ පිළිරුව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට Victoria රජය තීරණය කර තිබෙනවා. දින 3,000 කට වඩා ධුරයේ සේවය කළ අගමැතිවරුන් වෙනුවෙන් ඩොලර් 134,000 ක වියදමින් ලෝකඩ පිළිරුවක් ඉදිකිරීමේ පැරණි ප්‍රතිපත්තිය මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් වර්තමාන ප්‍රජා බලාපොරොත්තු වලට නොගැලපෙන බවයි නව අගමැති Ben Carroll ප්‍රකාශ කළේ.
AusCey TV News Editorial Panel ·

Melbourne හි north-eastern suburbs හිදී අගෝස්තු 28 වනදා අලුයම සිදු වූ අඛණ්ඩ නිවාස බිඳීම් සහ මෝටර් රථ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් වයස අවුරුදු 15 සහ 17 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනෙකු Darebin හිදී Victoria Police මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
AusCey TV News Editorial Panel ·

Western Australia හි Secret Harbour හිදී පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් Pauline Hanson ගේ One Nation පක්ෂය සහ Labor පක්ෂය අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ පඩියක් සහිත රැකියාවක නිරත වීමට ඇති ඉඩකඩ පිළිබඳව තොරතුරු අනාවරණය වනවා. Seek ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, තාක්ෂණික සහ Trade ක්ෂේත්රයේ රැකියා රැසක් සඳහා වසරකට ඩොලර් ලක්ෂයකට වඩා වැඩි ඉහළ වැටුප් හිමිවන බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Adelaide හි suburban ප්‍රදේශයකදී දුම්රියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Labor පක්ෂ රජය මෙරට සංක්‍රමණිකයන් ප්‍රමාණය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර, විපක්ෂයටද මේ සඳහා නිසි විසඳුමක් නොමැති බව වාර්තා වනවා. පසුගියදා සරණාගතයින් ලබාගැනීම 20,000 සිට 13,750 දක්වා අඩු කිරීමට සූදානම් වන බවට පැතිර ගිය පුවතත් සමඟ Labor පක්ෂය අභ්‍යන්තරයේ ලොකු නොසන්සුන්තාවක් ඇති වුණා.
AusCey TV News Editorial Panel ·

ලෝකයේ ප්‍රථම වරට ස්වේච්ඡාවෙන් ජීවිතය තොර කරගැනීමේ Voluntary Assisted Dying (VAD) නීතිය යටතේ Darwin හිදී Bob Dent නමැති පිළිකා රෝගියාට සහාය දැක්වූ Dr Philip Nitschke, වසර තිහකට පසුව Northern Territory හි නැවතත් එම නීති සම්මත වීම පිළිබඳව සිය සතුට පළ කරනවා. 1995 වසරේදී මෙම නීතිය හඳුන්වා දෙමින් ලෝකයටම ආදර්ශයක් වූ Northern Territory, වසර 1997 දී John Howard ගේ රජය විසින් එය අහෝසි කිරීමෙන් පසුව, ඕස්ට්‍රේලියාවේ නැවතත් එම නීතිය බලගැන්වූ අවසාන ප්‍රදේශය බවට පත්වීම විශේෂත්වයක්.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ලිපි බෙදාහැරීමේ දින ගණන තවදුරටත් අඩුවිය හැකි බව Australia Post ආයතනය පවසනවා. පාර්සල් බෙදාහැරීමේ ව්‍යාපාරය ඉහළ ගියද, ලිපි හුවමාරුව ශීඝ්‍රයෙන් පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.
AusCey TV News Editorial Panel ·

නිවාස ණය සඳහා ඉල්ලුම් කිරීමේදී බැංකු විසින් සැලකිල්ලට ගන්නා ඇතැම් ගනුදෙනු හේතුවෙන් ණය අනුමත වීම අභියෝගයක් විය හැකි බවට ඕස්ට්‍රේලියාවේ මූල්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·