
ජල කළමනාකරණ නඩුවෙන් ගොවීන්ට පරාජය
ගංගා ජල කළමනාකරණය සම්බන්ධයෙන් Murray-Darling Basin Authority (MDBA) ආයතනයට එරෙහිව පවරා තිබූ ඩොලර් බිලියන 1.5ක දැවැන්ත සමූහ නඩුවේ තීන්දුව එම ආයතනයට පක්ෂව ලබාදීමට New South Wales ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










