
නැවත තැපැල් ගාස්තු ඉහල යාමේ අවදානමක්
ඕස්ට්‍රේලියානු තැපැල් සේවය වෙත ලැබෙන ලිපි ප්‍රමාණය සීඝ්රයෙන් පහත වැටීම හේතුවෙන්, ඉදිරියේදී ලිපියක් යැවීම සඳහා අයකරන මුදල ඩොලර් 2 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බවට Australia post අනතුරු අඟවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










