
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 600ක්
පැසිෆික් කලාපය ඔස්සේ ඕස්ට්‍රේලියාවට Cocaine සහ Methamphetamines වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමේ නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 600ක අරමුදලක් ලබා දීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










