
දරුණු රෝගයක් හය හැවිරිදි දරුවකු බිලිගනී
Queensland හි Down syndrome තත්ත්වයෙන් පෙළුණු 6 හැවිරිදි Connor Dean නමැති පිරිමි දරුවාගේ හදිසි මරණයට Vitamin C ඌනතාවය නිසා ඇතිවන Scurvy රෝගී තත්ත්වය ප්රධාන වශයෙන් බලපා ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










