
පාසල් ලිංගික අධ්‍යාපනය ගැන විපක්ෂයේ මත ගැටුමක්
පාසල් පද්ධතිය තුළ ලිංගික අනුමැතිය සහ එකඟතාව පිළිබඳ ලබාදෙන අධ්‍යාපනය (consent education) මගින් පිරිමි ළමයින්ට එරෙහි මතවාද ව්‍යාප්ත වන බවට Nationals නායක Matt Canavan කළ ප්‍රකාශයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Coalition විපක්ෂ සන්ධානය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










