
ඉදිකිරීම් ක්ෂේත්රයේ සැඟවුණු ගනුදෙනුවල ඇත්ත දැන් හෙළිවෙයිද?
Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිත Royal Commission පරීක්ෂණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට මධ්‍යස්ථකරුවෙකු (Mediator) වන Mick Gatto අවධානයට යොමු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










