
සුපිරි වෙළඳසැල්වලට නත්තල කලින්ම එයි
තවමත් සැප්තැම්බර් මාසය වුවද, Supermarket ජාලයන්හි වෙළඳසැල් පරිශ්‍ර තුළ මේ වන විටත් නත්තල් සැරසිලි සහ නත්තල් කාලයට විශේෂිත භාණ්ඩ අලෙවිය ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

තවමත් සැප්තැම්බර් මාසය වුවද, Supermarket ජාලයන්හි වෙළඳසැල් පරිශ්‍ර තුළ මේ වන විටත් නත්තල් සැරසිලි සහ නත්තල් කාලයට විශේෂිත භාණ්ඩ අලෙවිය ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන ඔක්තෝබර් 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Collingwood, Fitzroy, Southbank සහ North Melbourne යන පොලිස් ස්ථාන 4 හි මහජන සේවා කවුන්ටර වසා දැමීමට Victoria පොලීසිය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

දැවැන්ත ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් නේපාලයෙහි මුදාගැනීමේ සහ සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥ මුදාගැනීමේ කණ්ඩායම් සහ Drone ක්‍රියාකරුවන් පිරිසක් නේපාලය වෙත ළඟා වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ එයාර්බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අදාළව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එලඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා Albanese රජයෙහි විශේෂ පියවරක් ලෙස, Graduate Diploma of Management පාඨමාලාවට නව විදේශීය සිසුන් ඇතුළත් කරගැනීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Surf Coast ප්‍රදේශයෙන් හමු වූ හිවලෙකුගේ සිරුරකින් H5 Bird Flu වෛරසය වාර්තා වී ඇති බව බලධාරීන් තහවුරු කරනවා. මෙය Victoria ප්‍රදේශයේ ක්ෂීරපායී සතෙකුගෙන් මෙම වෛරසය හමුවූ පළමු අවස්ථාවයි.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර විනෝදාංශයක් ලෙස පොත් කියවීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් පහත බැස ඇති බවට අලුත්ම වාර්තා පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

Tasmania හි Launceston හි බටහිරින් පිහිටි Elizabeth Town ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Merrigum, Waverley Avenue හි පිහිටි Caravan උද්‍යානයකදී සිදු වූ මරණයක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන පරීක්ෂණයක් (Murder Investigation) ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

නොසිතූ ලෙස පැමිණි අධික උණුසුම් සහිත කාලගුණයත් සමඟ Greater Sydney ප්‍රදේශය පුරා සම්පූර්ණ ගිනි තහනමක් (Total Fire Ban) පැනවීමට NSW බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Adelaide ගුවන්තොටුපොළ වෙත පැමිණි චීන ජාතිකයෙකුගේ ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට Australian Border Force (ABF) හි විශේෂ නිල සුනඛ කණ්ඩායම සමත්වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිත Royal Commission පරීක්ෂණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට මධ්‍යස්ථකරුවෙකු (Mediator) වන Mick Gatto අවධානයට යොමු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·