
බ්‍රිස්බේන් ගඟ ආශ්‍රිතව දැවැන්ත නිවාස ව්‍යාපෘතියක්
Brisbane ගඟට උතුරින් පිහිටි අවසන් හිස් භූමි භාගයේ නිවාස 2,200කින් යුත් දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට Queensland ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Brisbane ගඟට උතුරින් පිහිටි අවසන් හිස් භූමි භාගයේ නිවාස 2,200කින් යුත් දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට Queensland ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අධික දන්ත වෛද්‍ය ගාස්තු හේතුවෙන්, අඩු පිරිවැයකට දන්ත ප්‍රතිකාර ලබාගැනීම සඳහා Vietnam වෙත යන ඕස්ට්‍රේලියා වැසියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සමාජ මාධ්‍ය පරිශීලකයින්ට Algorithm ක්‍රියාකාරීත්වය අවශ්‍ය පරිදි අක්‍රිය කිරීමට (Opt-out) අවස්ථාව ලබාදෙන නව පනත් කෙටුම්පතක් මෙම සතියේ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙනවා.
AusCey TV News Editorial Panel ·

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසි කිරීම තරඟයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ජාතික ශූර රුමේෂ් තරංග සමත් වුණා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ජාතික කොඩිය ගිනි තැබීම සහ විනාශ කිරීම වසරක උපරිම සිරදඬුවමක් ලැබිය හැකි අපරාධයක් බවට පත්කිරීමට Coalition පක්ෂයේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත පුරා එකිනෙකට වෙනස් විපරීත කාලගුණ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
AusCey TV News Editorial Panel ·

පළමු වරට නිවසක් මිලදී ගන්නන් සඳහා ඔවුන්ගේ විශ්‍රාම අරමුදල් භාවිත කිරීමට ඉඩදීම කෙරෙහි Coalition පක්ෂයේ අවධානය යොමුව ඇති බව විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි ශීඝ්‍රයෙන් වර්ධනය වන බාහිර බස්නාහිර කලාපයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලෙස Western Freeway මහා මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 550 ක මුදලක් වෙන් කිරීමට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා. ඒ, ඉදිරි ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ සිදු වූ පොරොවකින් එල්ල කල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා පැය 20 කට වැඩි කාලයක සිට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
AusCey TV News Editorial Panel ·

සෙනසුරාදා පස්වරුවේ Queenstown සිට Sydney බලා ගමන් ඇරඹූ Qantas ගුවන් සේවයට අයත් QF122 දැරූ ගුවන් යානය, එන්ජිමේ හදිසි දෝෂයක් හේතුවෙන් Christchurch වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

තවමත් සැප්තැම්බර් මාසය වුවද, Supermarket ජාලයන්හි වෙළඳසැල් පරිශ්‍ර තුළ මේ වන විටත් නත්තල් සැරසිලි සහ නත්තල් කාලයට විශේෂිත භාණ්ඩ අලෙවිය ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන ඔක්තෝබර් 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Collingwood, Fitzroy, Southbank සහ North Melbourne යන පොලිස් ස්ථාන 4 හි මහජන සේවා කවුන්ටර වසා දැමීමට Victoria පොලීසිය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·