
අන්තර්ජාල පරිශීලකයින් ඉලක්ක කරගනිමින් අලුත් සයිබර් ප්‍රහාරයක්
වෙබ් අඩවිවලට ඇතුළුවීමේදී ආරක්ෂාව උදෙසා භාවිතා කරන CAPTCHA පද්ධති අවභාවිත කරමින් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන දැවැන්ත සයිබර් වංචාවක් පිළිබඳව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සහ Australian Signals Directorate (ASD) ආයතනය විසින් අනතුරු අඟවා සිටිනවා.
AusCey TV News Editorial Panel ·










