
රුසියානු ගුවන් කලාපයෙන් ගමන් කරන්නන් හට යුක්රේන ජනපති ගෙන් රාජ්ය ත්රස්ත ප්රකාශයක්!
රුසියානු ගුවන් කලාපය සිවිල් ගුවන් ගමන් සඳහා "අතිශයින්ම අනතුරුදායක" බවට Ukraine ජනාධිපති Volodymyr Zelenskyy කර තිබෙන විශේෂ අනතුරු ඇඟවීමත් සමඟ, ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්රයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










