
ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්රයට දැවැන්ත ශ්‍රමික හිඟයක්
ඕස්ට්‍රේලියාවේ නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය වන ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රමිකයින් හිඟය 2035 වන විට මිලියනයකට ආසන්න අගයක් දක්වා ඉහළ යා හැකි බවට Master Builders Australia ආයතනය අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·










