
Big Bash ඉතිහාසයේ දැවැන්ත වෙනසක්
Big Bash ලීගයට පෞද්ගලික ආයෝජන කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Big Bash ලීගයට පෞද්ගලික ආයෝජන කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2032 Brisbane Olympic සහ Paralympic තරගාවලියේ ඔරු පැදීමේ (rowing and canoe sprint) තරග සඳහා Rockhampton හි Fitzroy River තෝරා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් මතුව ඇති විවේචන, Queensland අගමැති David Crisafulli විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සේවකයින්ට සිය කැමැත්තෙන් වෙනත් රැකියාවලට යෑම වැළැක්වීම සඳහා භාවිත කරන "non-compete clauses" හෙවත් තරගකාරී නොවන කොන්දේසි අහෝසි කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

රුසියානු ගුවන් කලාපය සිවිල් ගුවන් ගමන් සඳහා "අතිශයින්ම අනතුරුදායක" බවට Ukraine ජනාධිපති Volodymyr Zelenskyy කර තිබෙන විශේෂ අනතුරු ඇඟවීමත් සමඟ, ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්රයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

කාන්තාවන්ට අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම සිදුකළ බවට චෝදනා ලැබූ ප්‍රසිද්ධ නාරිවේද විශේෂඥ වෛද්‍ය Simon Gordon ට එරෙහිව පවත්වාගෙන ගිය පරීක්ෂණ Victoria පොලීසිය විසින් නවතා දමා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney ගුවන්තොටුපොළේ සිට Melbourne බලා ගමන් කිරීමට තිබූ Qantas ගුවන් යානයක් තුළට හදිසියේම දුමාරයක් පිරීම හේතුවෙන් එහි සිටි මගීන් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ දැවැන්ත අවදානමකට ලක්වීම හේතුවෙන්, එහි නිවාස හිමියන්ට එක් අයෙකුට ඩොලර් 374,000කට අධික අමතර මුදලක් (Special levy) ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

ගෙවීම් කාඩ්පත් භාවිත කරන ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට බලපාන ප්‍රධාන නීතිමය වෙනසක් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝක පුරා උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට පහළ නොයෑම හේතුවෙන්, ගෝලීය පොලී අනුපාත සහ බැඳුම්කර වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2025 ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියාවේ Labor පක්ෂය විසින් ක්‍රියාත්මක කළ ඩොලර් මිලියන 560 ක විශේෂ ප්‍රතිපාදන ව්‍යාපෘතියක් හරහා දේශපාලන අරමුණු වෙනුවෙන් අරමුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Indonesia හි Mount Anak Krakatau ගිනිකන්ද පුපුරා යාමෙන් හටගත් අළු වළාකුළු හේතුවෙන් ගුවන්තොටුපළ කිහිපයක් වසා දැමීමට සිදුවීම නිසා ඕස්ට්‍රේලියානුවන් ඇතුළු මගීන් 170,000 කට ආසන්න පිරිසක් අසීරුතාවට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

සමාජ මාධ්‍ය algorithm සඳහා පරිශීලකයින්ගේ කැමැත්ත මත පදනම් වූ (opt-in) මාදිලියක් හඳුන්වා දීමට Albanese රජය සූදානම් වීම සම්බන්ධයෙන්, One Nation මන්ත්‍රී Barnaby Joyce සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·