
පරම්පරාගත ධනයට බද්දක් පැනවිය යුතු බවට යෝජනාවක්
පරම්පරාවෙන් පරම්පරාවට දේපළ සහ ධනය කිසිදු බද්දකින් තොරව පැවරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික අසමානතාවය මේ වන විට දැඩි ලෙස ඉහළ යමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ධන බද්දක් හෝ ඉඩම් බද්දක් හඳුන්වා දීම පිළිබඳව දැන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










