
ගොවිබිම් වෙනුවෙන් නැගුණු හඬ ජයගනී
Victoria හි Dookie ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති කලාපයක් පිහිටුවීමට තිබූ සැලසුම් අත්හැරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Victoria හි Dookie ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති කලාපයක් පිහිටුවීමට තිබූ සැලසුම් අත්හැරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Gold Coast හි Mudgeeraba හි ආරම්භ කිරීමට නියමිත Village Yard Christian School නම් නව පෞද්ගලික පාසලක් විසින් පෙර පාසල් ශ්‍රේණියේ සිට 2 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන් සඳහා කාණ්ඩ දෙකක පන්ති පැවැත්වීමේ අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සියල්ල අභිබවා යමින් Victoria ප්‍රාන්තයේ මෝටර් රථ සොකරකම් සහ නිවාස බිඳීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ දත්තවලට අනුව අනාවරණය වනවා.
AusCey TV News Editorial Panel ·

Albanese රජය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ඇතැම් කොන්දේසි ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Hastie පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාවාදෙන්නෙකු ලෙස හඳුන්වමින් One Nation පක්ෂයේ නායිකා Pauline Hanson සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන කාටූන් වීඩියෝවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි නල කාර්මිකයෙකු ලෙස සේවය කළ Daniel Hussein වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි ප්‍රධාන පතල් නගරයක් වන Kalgoorlie-Boulder හි පවතින රන් කැණීම් වර්ධනයත් සමඟ සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාගැනීම දැඩි අභියෝගයක් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ මාර්ග දැඩි ලෙස අබලන් වීමට ප්‍රධාන හේතුව මාර්ග නඩත්තුව පෞද්ගලීකරණය කිරීම බව VicRoads ආයතනයේ හිටපු නිලධාරීන් පෙන්වා දෙනවා. එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදීත් මාර්ග අලුත්වැඩියාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

තස්මේනියාවේ Central Highlands හි පිහිටි Tungatinah විදුලි බලාගාරයේ පසුගිය සතියේ සිදුවූ ගිනිගැනීම අහඹු ලෙස සිදුවූ අනතුරක් බව තස්මේනියානු ගිනි නිවන සේවය තහවුරු කරනවා.
AusCey TV News Editorial Panel ·

කාන්තාවන් සහ ළමයින් නොදැනුවත්ව රහසිගතව ඡායාරූප හෝ වීඩියෝ පට ගත කිරීමේ අවදානමක් පවතින බව පවසමින්, පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වැනි පොදු ස්ථාන තුළ Smart glasses තහනම් කිරීමට Melbourne හි Yarra Council පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සිඩ්නි හි Punchbowl ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක රථ ගාලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

පරම්පරාවෙන් පරම්පරාවට දේපළ සහ ධනය කිසිදු බද්දකින් තොරව පැවරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික අසමානතාවය මේ වන විට දැඩි ලෙස ඉහළ යමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ධන බද්දක් හෝ ඉඩම් බද්දක් හඳුන්වා දීම පිළිබඳව දැන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·