
කාන්තාවක් වහල්භාවයේ තබාගැනීමේ වරදට වසර 6ක සිරදඬුවමක්
Melbourne හි Point Cook ප්රදේශයේ පිහිටි සිය නිවසේ සිටි ඉන්දුනීසියානු ජාතික 60 හැවිරිදි කාන්තාවකට පහරදී, අහාර නොදී වහලෙකු ලෙස තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ 47 හැවිරිදි මැලේසියානු ජාතික Chee Kit Chong නැමැත්තාට වසර හයක සිරදඬුවම් නියම වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










