
ඝන මීදුමෙන් සැඟවුණු Broome නගරය
Western Australia හි උතුරු ප්‍රදේශයේ පිහිටි Broome නගරය ඝන මීදුම් පටලයකින් වැසී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 50mකට වඩා අඩු දුරක් පමණක් දැකගත හැකි මට්ටමට දෘශ්‍යතාව සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·










