
Sydney බලා ගිය Qantas යානයක් හදිසියේ Christchurch වෙත
සෙනසුරාදා පස්වරුවේ Queenstown සිට Sydney බලා ගමන් ඇරඹූ Qantas ගුවන් සේවයට අයත් QF122 දැරූ ගුවන් යානය, එන්ජිමේ හදිසි දෝෂයක් හේතුවෙන් Christchurch වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










