
ඕස්ට්‍රේලියාව පුරා දැවැන්ත කාලගුණ විපර්යාසයක්
ඉදිරි දින කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ රැසකට තද වැසි සහ ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඉදිරි දින කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ රැසකට තද වැසි සහ ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne නගරයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරු මාලාවකින් පසු, සොරකම් කරන ලද වාහනයක් පදවාගෙන ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් Labor පක්ෂය සහ Coalition සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් පැහැදිලි මතභේදයකට එළඹ තිබෙනවා. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී වික්ටෝරියානු ජනතාවගේ ප්‍රධාන අවධානය යොමුවන කරුණක් බවට මෙය පත්වනු ඇති.
AusCey TV News Editorial Panel ·

Melbourne හි south-west ප්‍රදේශයේ Altona North හි Borrack Square හි පිහිටි Café Squared ආපනශාලාව අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි northwest ප්‍රදේශයේ Ryde හි පිහිටි නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගිනිගැනීමකින් වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Menopause කාල සීමාවේදී කාන්තාවන් මුහුණ දෙන Brain fog එනම් මතකය සහ අවධානය අඩුවීමේ තත්ත්වයට පිළියමක් ලෙස Creatine නමැති පෝෂක අතිරේකය භාවිතා කළ හැකිදැයි පර්යේෂකයන් මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සමාජ ඒකාබද්ධතාවය නැවත ගොඩනැගීම සහ යුදෙව් විරෝධී මතවාද පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන රාජකීය කොමිෂන් සභා පරීක්ෂණයේදී, විශේෂඥයින් සහ ප්‍රජා නායකයින් රැසක් අවධාරණය කරන්නේ පවතින ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට වහාම පියවර ගත යුතු බවයි.
AusCey TV News Editorial Panel ·

ව්‍යාජ 'squishy' සෙල්ලම් බඩු නිසා ළමුන් අනතුරේ වැටීමේ අවදානමක් හේතුවෙන්, ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක බලධාරීන් එම නීතිවිරෝධී භාණ්ඩ වැටලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සාමාන්‍යයෙන් El Niño කාලගුණ තත්ත්වය ඔස්ට්‍රේලියාවට වියළි කාලගුණයක් ගෙන ආවත්, 2026 වසර වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයක් ලැබුණු El Niño වසර ලෙසයි.
AusCey TV News Editorial Panel ·

ටස්මේනියාවේ රාජ්‍ය ණය ඉහළ යාම හමුවේ අයවැය පිරිවැය සීමා කිරීමේ පියවරක් ලෙස, එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ සෞඛ්‍ය සහ සුභසාධන වැඩසටහන අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

විදේශික සේවකයින් රට තුළට පැමිණීම පාලනය කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke. විසින් නිකුත් කරන ලද නව නියෝගයක් හේතුවෙන්, ඕස්ට්‍රේලියාවට හෙදියන්, ගුරුවරුන් සහ අනෙකුත් නිපුණ සේවකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන පෞද්ගලික ආයතනවලට මාස 12 ක් දක්වා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Regional Australia හි ප්‍රජා ශාලා, ක්‍රීඩා සමාජ සහ පුස්තකාල වැනි ජනතාව ඒකරාශී වන ස්ථාන වැසී යාම සහ අරමුදල් හිඟකම හේතුවෙන් එරට පිරිමි පාර්ශවය අතර තනිවීම සහ සාමාජික හුදකලාබව දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·