
17 හැවිරිදි තරුණියගේ මරණය ගැන ඕස්ට්‍රේලියානු ජාතිකයාගෙන් වෙනස්ම හෙළිදරව්වක්
තායිලන්තයේ Pattaya හිදී Tunchanok Donhomla නමැති 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඕස්ට්‍රේලියානු ජාතික Simon Peter Carman, තමා එම තරුණියගෙන් සිදුවීමට ගිය පිහි ඇනුමකින් බේරීමට ආත්ම ආරක්ෂාව උදෙසා ක්‍රියා කළ බව පවසා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










