
Virgin ගුවන් යානයකින් බැස්සවූ පුද්ගලයෙකුගෙන් අධිකරණ ක්රියාමාර්ග
Virgin ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් තමන්ව ඉවත් කිරීම නිසා දැඩි ලෙස අපහසුතාවයට සහ අසාධාරණයට ලක්වූ බව පවසමින් ආබාධිත හිමිකම් ක්රියාකාරිකයෙකු වන Shane Hryhorec නීතිමය ක්රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. Sydney සිට Adelaide බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේදී, ඔහුගේ රෝද පුටුවේ මෝටර් කොටස (portable motor device) අසුන යට තැබීමට නොහැකි වීම සහ එය සහායක සුනඛයා (service dog) අසල තැබීමට ආරක්ෂිත නොවීම හේතුවෙන් ගුවන් සේවකයින් සමඟ සංවාදයක් ඇතිව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










