
මුහුදට බිලිවන ඕස්ට්‍රේලියානු දූපතක් රැකගැනීමට සටනක්
දේශගුණික විපර්යාස සහ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Torres Strait හි පිහිටි Masig දූපත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ 2050 වන විට මෙම පහත් බිම් සහිත දූපත මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත්විය හැකි බවයි.
AusCey TV News Editorial Panel ·










