
වික්ටෝරියා හි උණ රෝගීන් 400%කින් ඉහළට
Albury Wodonga Health රෝහල් පද්ධතිය තුළ ශ්වසන ආබාධ සහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ දැඩි රෝගී තදබදයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Albury Wodonga Health රෝහල් පද්ධතිය තුළ ශ්වසන ආබාධ සහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ දැඩි රෝගී තදබදයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථානවල, තරුණයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් විසින් පිහි ඇතුළු මාරාන්තික ආයුධ රහසිගතව සඟවා තබන බවට Victoria පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

US, Canada, UK සහ Europe ඇතුළු ලොව පුරා ප්‍රධාන රටවල් සංක්‍රමණිකයන් සඳහා වන නීති රීති දැඩි කරමින් සිටින පසුබිමක ඕස්ට්‍රේලියාවද සිය සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් සමූහයක් නිවේදනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ලොව පුරා තරුණ පරම්පරාව අතර ඒ කෙරෙහි දැඩි විරෝධයක් සහ බියක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු රජය මගින් Working Holiday වීසා ක්‍රමවේදයට හඳුන්වා දුන් නව සංශෝධන හේතුවෙන් Regional Queensland හි සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්රවල ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

Thailand සිට Melbourne ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක තිබී Methadone පෙති 2,500ක් පමණ සොයාගැනීමත් සමඟ 48 හැවිරිදි Geelong ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Perth හි Sorrento Beach හිදී සිදුවූ දරුණු මෝර ප්‍රහාරයකින් පසුව පුද්ගලයෙකු මියගොස් ඇති බවට සැකකෙරෙන අතර, මෙම අවාසනාවන්ත සිදුවීම ඇසින් දුටු පිරිස දැඩි කම්පනයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයෙකුට පහරදුන් බවට චෝදනා ලැබූ Victoria ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව මෙරට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව (IBAC) මගින් නඩු පවරා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන සතියේදී Qantas මෙහෙයුම්වල නියුතු භූමි කර්මාන්ත මණ්ඩලයේ සේවකයන් 650 දෙනෙකු පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ප්‍රවාහන සේවක සංගමය (TWU) අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Wilsons Promontory ජාතික උද්‍යානයේ පිහිටි සුප්‍රකට Sealers Cove පාගමන් සඳහා වූ මාර්ගය වසර පහකට පසුව නැවතත් මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

තමන්ගේ ස්වාමියා ඝාතනය කර සිරුර කැබලි කර කුණුබඳුන්වලට දැමූ Sydney හි පදිංචි Nirmeen Noufl නමැති 56 හැවිරිදි කාන්තාවට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි TAFE වෘත්තීය අධ්‍යාපන පද්ධතියට ලැබෙන ප්‍රතිපාදන අවම වීම හමුවේ එහි අධ්‍යාපන ගුණාත්මකභාවය දැඩි ලෙස පහත වැටෙමින් පවතින බවට චෝදනා එල්ල වනවා.
AusCey TV News Editorial Panel ·