
ලෝකයේ රටවල් රැසක් එකවරම සංක්‍රමණිකයන්ට වැට බඳින්නේ ඇයි?
US, Canada, UK සහ Europe ඇතුළු ලොව පුරා ප්‍රධාන රටවල් සංක්‍රමණිකයන් සඳහා වන නීති රීති දැඩි කරමින් සිටින පසුබිමක ඕස්ට්‍රේලියාවද සිය සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් සමූහයක් නිවේදනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










