
අලුත්වැඩියා නොකළ වික්ටෝරියා මාර්ගවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙකු මරුට
Victoria හි Western Highway හිදී පාරේ තිබූ වළක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 71 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Western Highway හිදී පාරේ තිබූ වළක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 71 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මගීන් 243 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ ඉන්දුනීසියානු මගී නෞකාවක් Java Sea හිදී අයහපත් කාලගුණයට හසුව අතුරුදහන් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 140 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

North Queensland හි Mackay ප්‍රදේශයට කිලෝමීටර 125 ක් ගිනිකොන දෙසින් පිහිටි Middle Percy Island හි නඩත්තු කටයුතු සඳහා පදිංචි වී කටයුතු කළ හැකි ස්වේච්ඡා භාරකරුවන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි Bossley Park ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ගමන් කළ රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අසල වූ නිවාස දෙකකට කඩා වැටීමෙන් සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් තේරී පත්වූ දේශපාලන පක්ෂ අතහැර යාම, වෙනත් පක්ෂවලට එකතුවීම හෝ පක්ෂවලින් නෙරපා හැරීම හමුවේ, ඔවුන් නියෝජනය කරන ආසනවල අයිතිය සම්බන්ධයෙන් දැඩි දේශපාලන සහ ව්‍යවස්ථාපිත කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

කුඩා ළමයින් දෙදෙනෙකු ද මෝටර් රථයේ තබා ගනිමින්, අධිවේගී මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවට රිය පදවා අනතුරක් සිදුකළ 36 හැවිරිදි පුද්ගලයෙකු Sydney හි Cumberland Highway හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි පවතින කළකිරීම හමුවේ, මෙරට වෙසෙන ඇතැම් සංක්‍රමණිකයන් Pauline Hanson ගේ One Nation පක්ෂය වෙත යොමු වෙමින් පවතින බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

තහනම් ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩකාරී ද්‍රව්‍ය (violent extremist material) ළඟ තබා ගැනීමේ චෝදනා මත 30 හැවිරිදි පුද්ගලයෙකු Melbourne ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

පාසල් සිසුන්ගේ අධ්‍යාපනික සාධන මට්ටම් පහත වැටීම හමුවේ, public schools තුළ දෛනික ඩිජිටල් තිර භාවිත කරන කාලය (screen time) සීමා කිරීමට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

දේශපාලන පක්ෂ අතර සංක්‍රමණික ප්රශ්නය මුල්කරගත් ගැටුම් උග්‍රවීමත් සමඟ තමන් දේශපාලන වාසි සඳහා යොදාගැනීමේ අවදානමකට මුහුණ දී සිටින බව ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් පවසනවා.
AusCey TV News Editorial Panel ·

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත්, අතිරේක පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු බඳවා ගැනීමට සහ Melbourne හි south-west ප්‍රදේශයේ අලුතින් පොලිස් පුහුණු ඇකඩමියක් ඉදිකිරීමට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Bali හි Nusa Penida දූපතේ Kelingking වෙරළ ආශ්රිත ප්‍රදේශයේ පිහිටි ප්‍රපාතයකින් පහළට වැටීමෙන් 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·