
බාලි සංචාරයකදී ඕස්ට්‍රේලියානු තරුණියක් ප්‍රපාතයකින් ඇදවැටී මරුට
Bali හි Nusa Penida දූපතේ Kelingking වෙරළ ආශ්රිත ප්‍රදේශයේ පිහිටි ප්‍රපාතයකින් පහළට වැටීමෙන් 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










