
ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිල ඉහළ යෑමෙන් ගොවීන් දැඩි අසීරුතාවක
ඕස්ට්‍රේලියාවේ ගොවි අස්වැන්න නෙළන කාලසීමාව ආරම්භ වීමත් සමඟම නැවත වරක් ඩීසල් මිල සීඝ්රයෙන් ඉහළ යෑම නිසා මෙරට ගොවීන් සහ ප්‍රවාහන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










