
Sydney ෆෙරි මගීන්ට සති කිහිපයක් නොමිලේ ගමන් කරන්න අවස්ථාවක්?
Sydney හි ෆෙරි සේවකයින් සහ ප්රවාහන පාලනාධිකාරිය අතර ඇති වී තිබෙන වෘත්තීය තර්කනයක් හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මගීන්ට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමිවන බව වෘත්තීය සමිති පවසනවා.
AusCey TV News Editorial Panel ·










