
ඇමරිකාවේ ඩීසල් තීරණයෙන් ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිලට ලොකු බලපෑමක්!
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩීසල් අපනයන තහනමක් පැනවුවහොත්, ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාව තුළ ඩීසල් සීමා කිරීමට සිදුවිය හැකි බවත්, ඩීසල් ලීටරයක මිල ඩොලර් 4 ඉක්මවා යා හැකි බවත් ප්‍රධාන පෙළේ බලශක්ති විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










