
අවුරුදු 7ක් අඩුවෙන් පඩි ගෙවූ ආයතනය හිඟ මුදල් මිලියන වලින් ගෙවයි
ACT සහ NSW ප්රදේශවල වැඩිහිටි රැකවරණ සේවා සපයන Goodwin Aged Care Services ආයතනය විසින් එහි සේවකයන් 335 දෙනෙකු සඳහා හිඟ වේතන ලෙස ඩොලර් මිලියන 1.39කට වැඩි මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










