
නිවාස ණය අයදුම්කරුවන්ට බැංකුවලින් විශේෂ අනතුරු ඇඟවීමක්
නිවාස ණය සඳහා ඉල්ලුම් කිරීමේදී බැංකු විසින් සැලකිල්ලට ගන්නා ඇතැම් ගනුදෙනු හේතුවෙන් ණය අනුමත වීම අභියෝගයක් විය හැකි බවට ඕස්ට්‍රේලියාවේ මූල්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·










