
ප්රපාතයක සිරවී සිටියදී හමු වූ 85 හැවිරිදි පුද්ගලයා රෝහලේදී මියයයි
regional Victoria හි Harrietville Hotel වෙතින් අතුරුදහන්ව Omeo Highway හි Mitta Mitta ප්රදේශයේ ප්රපාතයක සිරවී සිටියදී සොයා ගැනුණු 85 හැවිරිදි John Bakkum නම් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










