
කැන්බරා හි දරුණු රිය අනතුරක්
අද උදෑසන Canberra හි උතුරු දෙසින් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

අද උදෑසන Canberra හි උතුරු දෙසින් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Dark web හරහා ලබාගත් බවට සැකකෙරෙන සොරාගත් Credit Card තොරතුරු භාවිත කරමින් Bunnings ආයතනයෙන් ඩොලර් 16,000 කට ආසන්න වටිනාකමකින් යුත් ත්‍යාග වවුචර සහ භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකුට South Australia හි අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ අලුතින් හඳුන්වා දුන් "Adult Time for Violent Crime" නීතිය යටතේ නඩු පවරන ලද පළමු 16 හැවිරිදි තරුණියට, විශේෂ කරුණු සලකා බලා සිරදඬුවම් පැනවීමෙන් තොරව නිදහස ලබාදීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Perth හි Port Kennedy වෙරළාසන්න නොගැඹුරු වැලිපරයක Humpback වර්ගයේ තලමසෙකු ගොඩගැසීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක කුරුලු උණ (Bird flu) වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව පැතිරෙන බිය හේතුවෙන් Perth හි කුකුළු මස් අලෙවිය සැලකිය යුතු ලෙස පහත බැස ඇති බව වෙළෙඳුන් පවසනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි නගරාසන්න ප්‍රදේශවල කසළ පුළුස්සා බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති සඳහා දැඩි නීතිරීති සහ පාලනයක් පනවන ලෙස ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට පුද්ගලයන්, අගමැතිවරයා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ හඬ ද ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව AI තාක්ෂණය ඔස්සේ හඬ අනුකරණය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වාර්තා වනවා. මෙලෙස සොරකම් කරන හඬ යොදාගනිමින් කුමන ආකාරයේ නිර්මාණ සිදු කරන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නැහැ.
AusCey TV News Editorial Panel ·

Bali හි North Kuta ප්‍රදේශයේ විලා එකක ඇතුළුවන මාර්ගයේ අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ 27 හැවිරිදි ඕස්ට්‍රේලියානු සංචාරකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

GST බෙදාහැරීමේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අතුරු වාර්තාව නිකුත් කිරීමත් සමඟ මතුවූ දේශපාලන විවේචන හමුවේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදනශීලීතා කොමිෂන් සභාව තම ආයතනික ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.
AusCey TV News Editorial Panel ·

සති කිහිපයක් ඇතුළත Sydney ගුවන්තොටුපළෙහි ධාවන පථ තුළ ගුවන් යානා එකිනෙක ගැටීමට ආසන්න වූ සිදුවීම් 4 ක් වාර්තා වීමත් සමඟ ගුවන් ගමන් පාලන අංශවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි north-west ප්‍රදේශයේ පිහිටි Avondale Heights Child Care and Early Learning Centre ළමා සුරැකුම් මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ ක්ෂණිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පාසල්වල ගුරුවරුන් සහ මව්පියන් අතර ඇතිවන ගැටුම් සහ වාචික මෙන්ම ශාරීරික හිංසනයන් ඉහළ යාම නිසා බොහෝ ගුරුවරුන් වෘත්තිය අත්හැර යාමේ ප්‍රවණතාවයක් මතුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·