
ප්‍රාදේශීය ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම හමුවේ මගීන්ගෙන් දැඩි විරෝධයක්
Queensland ප්‍රාන්තයේ නගර කිහිපයක් අතර ගුවන් ගමන් ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය වැසියන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Queensland ප්‍රාන්තයේ නගර කිහිපයක් අතර ගුවන් ගමන් ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය වැසියන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

එළඹෙන ඔක්තෝබර් දීර්ඝ සති අන්තයේදී Sydney ඇතුළු New South Wales ප්‍රාන්තය පුරා දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් ගමන් වාර සැලසුම් කිරීමේදී වැඩි කාලයක් වෙන්කර ගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් රථවාහන ධාවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·

වසර 25 කට පසු සිය දෙවන 'Threepeat' ජයග්‍රහණය හෙවත් පිට පිට තෙවන මහා ශූරතාවය සොයා යන Brisbane Lions කණ්ඩායම සහ 1995 දී තරගාවලියට එකතු වීමෙන් පසු සිය ප්‍රථම ශූරතාවය අපේක්ෂාවෙන් සිටින Fremantle Dockers කණ්ඩායම අතර පැවැත්වෙන 2026 AFL Grand Final තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
AusCey TV News Editorial Panel ·

ප්‍රධාන පොලී අනුපාතය 0.25% කින් ඉහළ නැංවීමත් සමඟම ඕස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීම් වහාම 5% කින් පහත වැටෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

OpenAI සමාගමේ කෘතිම බුද්ධි නියෝජිතයෙකු විසින් ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගැනීමේ සිදුවීමත් සමඟ, රට තුළ AI තාක්ෂණය සඳහා දැඩි නීති සහ ආරක්ෂිත රාමුවක් පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලොව පුරා කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති Squishy සෙල්ලම් බඩු මයික්‍රෝවේව් අවන් තුළ රත් කිරීමේ සමාජ මාධ්‍ය රැල්ලක් නිසා ඕස්ට්‍රේලියාවේ කුඩා ළමුන් රැසක් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne Northeast, Glenburn හි Melba Highway මාර්ගයේදී බස් රථයක් සහ කාර් රථයක් ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් හමුවේ, සෞඛ්යාරක්ෂිත ආහාර මිලදී ගැනීම සඳහා වඩාත්ම ලාභදායී සුපිරි වෙළඳසැල ලෙස Aldi නම් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩීසල් අපනයන තහනමක් පැනවුවහොත්, ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාව තුළ ඩීසල් සීමා කිරීමට සිදුවිය හැකි බවත්, ඩීසල් ලීටරයක මිල ඩොලර් 4 ඉක්මවා යා හැකි බවත් ප්‍රධාන පෙළේ බලශක්ති විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය පසුගිය අගෝස්තු මාසයේදී 4.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්ට අද දිනයේදී අපේක්ෂිත වේලාවට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. ආරක්ෂක අංශ සහ ගොඩබිම් සේවා සේවකයන් විසින් වෙනම ක්‍රියාත්මක වන වර්ජන දෙකක් මෙයට හේතු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය 3.8%කින් පහළ ගොස් ඇති බව නවතම දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·