
First Nations සේවකයන්ට අඩු පඩියක් ඇයි?
ඕස්ට්‍රේලියාවේ First Nations සේවකයන්ට, සාමාන්‍ය ඕස්ට්‍රේලියානු සේවකයෙකුට වඩා පැයකට 16%ක අඩු වැටුපක් හිමි වන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියාවේ First Nations සේවකයන්ට, සාමාන්‍ය ඕස්ට්‍රේලියානු සේවකයෙකුට වඩා පැයකට 16%ක අඩු වැටුපක් හිමි වන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Medicare දත්ත පද්ධතියට, OpenAI කෘත්‍රිම බුද්ධි නියෝජිතයෙකු විසින් අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා අනාවරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් පසු Liberal පක්ෂය සහ Pauline Hanson ගේ One Nation පක්ෂය එකතු වී ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි යන බිය තදින්ම මතු කරමින්, Victoria ප්‍රාන්ත අගමැති Ben Carroll පවසා ඇත්තේ "One Nation මාව බියට පත් කරනවා" යනුවෙනි.
AusCey TV News Editorial Panel ·

Quest Apartment හෝටල් ජාලයේ පාරිභෝගිකයින් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවකගේ පෞද්ගලික තොරතුරු දත්ත පද්ධතියකින් සොරාගෙන ඇති බවට වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

Australian Financial Review පුවත්පත මගින් නිකුත් කළ ඕස්ට්‍රේලියාවේ බලවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවේ 4 වන ස්ථානය හිමිකර ගැනීමට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson සමත්ව තිබෙනවා. එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය පසුවන්නේ අග්‍රාමාත්‍ය Anthony Albanese යි.
AusCey TV News Editorial Panel ·

ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට නම් රජයේ වියදම් සීමා කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බවත් ප්‍රකට ආර්ථික විශේෂඥ David Koch මහ බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney සිට New York දක්වා කිසිදු නැවතුමකින් තොරව පැය 18 කින් ළඟා විය හැකි සෘජු ගුවන් ගමන් 2028 වසරේදී ආරම්භ කිරීමට Qantas සමාගම තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි Yunta ආසන්නයේ Oak Park Station ප්‍රදේශයෙන් අතුරුදහන් වූ Gus Lamont නැමැති 4 හැවිරිදි පිරිමි දරුවා පිළිබඳ තොරතුරක් ලබාදෙන අයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක තෑගි මුදලක් පිරිනමන බව South Australia පොලිස් බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ISIS ත්‍රස්ත සංවිධානයට පක්ෂපාතීව කටයුතු කරමින්, අන්තර්ජාලය හරහා ප්රචාරක කටයුතුවල නිරත වූ 65 හැවිරිදි පුද්ගලයෙකු Melbourne හි Carlton ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාවට සහනයක් සැලසීම සඳහා ඉන්ධන බද්ද අඩකින් අඩු කිරීමේ යෝජනාවක් Coalition පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඇමෙරිකාවෙන් එල්ල වන දැඩි විවේචන හමුවේ වුවද, තම රජය සැලසුම් කර ඇති සමාජ මාධ්‍ය නියාමන ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන බව අගමැති Anthony Albanese පවසනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි Maryborough ප්‍රදේශයේ මහජනතාව ඉලක්ක කරගනිමින් හදිසි ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා මත 14 හැවිරිදි පිරිමි ළමයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·