
වික්ටෝරියා ප්‍රාන්තයේ දත්ත මධ්‍යස්ථානවලට නව සීමා රැසක්
Victoria ප්‍රාන්තයේ ඉදිකෙරෙන දත්ත මධ්‍යස්ථාන සඳහා නව නීතිරීති පැනවීමට මෙරට රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Victoria ප්‍රාන්තයේ ඉදිකෙරෙන දත්ත මධ්‍යස්ථාන සඳහා නව නීතිරීති පැනවීමට මෙරට රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි Norwest ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් 11 හැවිරිදි පිරිමි ළමයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිදුවීම පිටුපස සංවිධානාත්මක අපරාධ කල්ලිවල සබඳතාවයක් පවතීදැයි NSW පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සඳහා ලබා දුන් සහන කප්පාදු කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් පහළ යන උපත් අනුපාතය සහ වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව සහ New Zealand රාජ්‍යයන් එක්ව ක්‍රියාත්මක කළ දින 5ක විශේෂ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Dating app භාවිත කරන කාන්තාවන් ලිංගික හිංසනයන්, තර්ජන සහ විවිධ මානසික පීඩනයන්ට ලක්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ACT සහ NSW ප්‍රදේශවල වැඩිහිටි රැකවරණ සේවා සපයන Goodwin Aged Care Services ආයතනය විසින් එහි සේවකයන් 335 දෙනෙකු සඳහා හිඟ වේතන ලෙස ඩොලර් මිලියන 1.39කට වැඩි මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මේ වසරේ පැවැති උණුසුම් සහ තෙතමනය සහිත ශීත සෘතුවෙන් පසුව ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ජනතාවට දැඩි පීනස තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

විවේක දිනවල සේවයට වාර්තා කිරීම මැදිරි කාර්ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ Virgin Australia ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

New York හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය මණ්ඩල සැසියට සමගාමීව සංවිධානය කර ඇති දේශගුණික සතියට සමගාමීව පැවති සමුළුවේදී ලෝක නායකයන් දේශගුණික විපර්යාස පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාරගත ගැබිනි කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී මාංචු දැමීමේ පුවතක් වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

iPhone 18 ජංගම දුරකථනය වෙළඳපොළට හඳුන්වා දීමට පෙර සේවකයින්ගේ සේවා කාලසටහන් (roster) හදිසියේ වෙනස් කළ බවට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු වෙළඳ සංගමයක් විසින් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක වන්දි නඩුවක් පවරා තිබෙනවා
AusCey TV News Editorial Panel ·