
සැලසුම් කළ ගිනි පාලන මෙහෙයුමක් අතරතුර අනපේක්ෂිත ලැව්ගින්නක්
Sydney හි south-west ප්රදේශයේ ලැව්ගිනි අවදානම අඩු කිරීම සඳහා සිදුකළ සැලසුම්ගත ගිනි තැබීමක් පාලනයෙන් ගිලිහී යාමෙන් පැතිර ගිය ලැව්ගින්නකින් RFS ගිනි නිවන රථ කිහිපයකට හානි සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










