
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු 3ක්
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු 3ක් හඳුනාගෙන ඇති අතර, පොලී අනුපාත ඉහළ නැංවීම මගින් පමණක් එම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·










