
ප්රාදේශීය නගරවල ප්රවාහනයට අලුත් යෝජනාවක්
Bendigo සහ Geelong යන ප්රාදේශීය නගරවල පොදු ප්රවාහන සේවාවන් නැවත නගාසිටුවීම සඳහා සැහැල්ලු දුම්රිය හෙවත් Light Rail සහ ට්රෑම් රථ සේවාවන් හඳුන්වාදීමට ප්රවාහන විශේෂඥයින් යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










