
මත්පැන් පානය කර රිය පැදවූ David Warnerට ඩොලර් 1,500ක දඩයක්
ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක David Warnerට මධ්‍යම ප්‍රමාණයේ මද්‍යසාර ප්‍රමාණයක් ශරීරගතව රිය පැදවීමේ වරදට ඩොලර් 1,500ක දඩයක් නියම වී තිබෙනවා. පසුගිය Easter දීර්ඝ සති අන්තයේ Sydney හි Maroubra ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂාවකට පෙර වාහනය නැවැත්වූ අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔහුගේ රුධිරයේ මද්‍යසාර මට්ටම 0.104ක් ලෙස සටහන්ව තිබුණා.
AusCey TV News Editorial Panel ·










